2022.01.03 මහවැවේ සිසිල් පහසින්,කුඹුක් මල් පිපි සොදුරු පිංබිම,නව අලුත් අවුරුදු සිරි විදිමින්,නිදුක් නිරෝගි සෞභාග්‍යමත් ශ්‍රී සුභ නව වසරක් වේවායි කොට්ඨාසයේ සියලු ජනතාවටත්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරින්ටත්,එක්සිත්ව සුභ පැතුම් එක්කරන්නෙමු........
2022.01.03 වන දින නව වසරේ රාජකාරි අරඹබින්..........

























