දිවයිනේ ඇති දුෂ්කර කාර්යාලයක් වන මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය “2025 - 2026 ජාතික ඵලදායිතා සම්මාන” තරඟාවලියේදී කුසලතා සම්මානයක් දිනා ගැනීමට සමත් වී ඇති බව සතුටින් දන්වා සිටිමි.


මෙවන් ජයග්‍රහණයක් ලද අප කාර්යාලය, මේ වන විට වන අලි තර්ජන, ප්‍රවාහන පහසුකම් නොමැතිකම හා කාර්යාලීය නිලධාරී පුරප්පාඩු වැනි පොදු ගැටළු රාශියකින් පීඩිතව සිටින අතර, මෙවන් අභියෝග හමුවේ කාර්යාලයක් වශයෙන් අප එක්ව එකට යන ගමනේ සියලු නිලධාරීන් එකාවන්ව සිට මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ලබා දුන් දායකත්වය පිළිබඳව හෘදයාංගම ස්තූතිය පුද කරමි.

828445207 2668261130280427 2941495872364435937 n

News & Events

15
Oct2026

Internal Affairs Unit (IAU)

Internal Affairs Unit (IAU) - Divisional Secretariat,...

07
Oct2026
National Productivity Awards (NPA) 2025/26

National Productivity Awards (NPA) 2025/26

දිවයිනේ ඇති දුෂ්කර කාර්යාලයක් වන මහකුඹුක්කඩවල ප්‍රාදේශීය...

Scroll To Top