2022.01.03                                                                                                                                        මහවැවේ සිසිල් පහසින්,කුඹුක් මල් පිපි සොදුරු පිංබිම,නව අලුත් අවුරුදු සිරි විදිමින්,නිදුක් නිරෝගි සෞභාග්‍යමත් ශ්‍රී සුභ නව වසරක් වේවායි කොට්ඨාසයේ සියලු ජනතාවටත්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරින්ටත්,එක්සිත්ව සුභ පැතුම් එක්කරන්නෙමු........
 
2022.01.03 වන දින නව වසරේ රාජකාරි අරඹබින්..........
FB IMG 1643096270659
FB IMG 1643096272405
FB IMG 1643096274089

2022.01.18

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛයිපොන්ගල් උත්සවය  සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුතියි .
FB IMG 1643114630820FB IMG 1643114603741
 
FB IMG 1643114634436
FB IMG 1643114636237
FB IMG 1643114638991
 
FB IMG 1643114640825

2018.10.19

The arts festival of the Divisional Secretariat of Mahakumbukkadawala was held.On that day the arts talents of the officers were exhibited.

 at fesfesti

2022.01.12 දින   ආබාධ සහිත පුද්ගලයන් සඳහා පැවති වෛද්‍ය සායනය සාර්ථක කර ගැනීම සඳහා සහයදුන් සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්   කාර්යාලයේ නිලධාරීන්,බහුකාර්ය සහයක නිලධාරීන් සියළුදෙනාට ගෞරවණීය ස්තුතිය පුදකර සිටමි.
 
සංවිධානය සහය ලබාදුන් ග්‍රාම නිලධාරීන් සියළුදෙනාට වොයිස් ආයතනයට ද ගෞරවණීය ස්තුතිය පුදකර සිටිමි.
 
සමාජසේවා අංශය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහකුඔුක්කඩවල.
FB IMG 1643113791729
FB IMG 1643113787452
FB IMG 1643113794846
 
FB IMG 1643113793327

News & Events

15
Oct2026

Internal Affairs Unit (IAU)

Internal Affairs Unit (IAU) - Divisional Secretariat,...

07
Oct2026
National Productivity Awards (NPA) 2025/26

National Productivity Awards (NPA) 2025/26

දිවයිනේ ඇති දුෂ්කර කාර්යාලයක් වන මහකුඹුක්කඩවල ප්‍රාදේශීය...

Scroll To Top