සත් වසක් පුරා කුඹුක් සෙවණේ රැදී සිටිමින් යෝධ සෙවණැල්ලක් වී මෙම ප්‍රදේශයේ ජනතාවට මහගු සේවයක් කල සහෘදයෙකුගේ නික්ම යාම...... තනතුරට එහා ගිය අමිල මෙහෙවර නිමා කර නික්ම යන ජනපද නිලධාරි ලලිත් කුමාර මහතාණෙනි ඔබට කුඹුක් සෙවණේ අපගේ සුබ පැතුම්... ♥️🙏

 

23456778910

මහකුඹුක්කඩවල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  වැඩිහිටි බලමණ්ඩලවල සාමාජික සාමාජිකාවන්ගේ අවුරුදු උත්සවය - 2022.04.05

FB IMG 1649304324192

FB IMG 1649304349628

FB IMG 1649304356367

FB IMG 1649304371799

FB IMG 1649304390617

2022.01.03                                                                                                                                        මහවැවේ සිසිල් පහසින්,කුඹුක් මල් පිපි සොදුරු පිංබිම,නව අලුත් අවුරුදු සිරි විදිමින්,නිදුක් නිරෝගි සෞභාග්‍යමත් ශ්‍රී සුභ නව වසරක් වේවායි කොට්ඨාසයේ සියලු ජනතාවටත්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරින්ටත්,එක්සිත්ව සුභ පැතුම් එක්කරන්නෙමු........
 
2022.01.03 වන දින නව වසරේ රාජකාරි අරඹබින්..........
FB IMG 1643096270659
FB IMG 1643096272405
FB IMG 1643096274089

"74 වන ජාතික නිදහස් දින සැමරුම හා රුක් රෝපණ වැඩ සටහන් " - 2022.02.04

FB IMG 1644229054337

FB IMG 1644229064208

FB IMG 1644229066990

2022.01.18

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛයිපොන්ගල් උත්සවය  සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුතියි .
FB IMG 1643114630820FB IMG 1643114603741
 
FB IMG 1643114634436
FB IMG 1643114636237
FB IMG 1643114638991
 
FB IMG 1643114640825

News & Events

09
ஏப்2026
Colonization Officer Transfer - 08.04.2026

Colonization Officer Transfer - 08.04.2026

සත් වසක් පුරා කුඹුක් සෙවණේ රැදී සිටිමින්...

20
ஏப்2022
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි බලමණ්ඩල වල අවුරුදු උත්සවය - 2022.04.05

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි බලමණ්ඩල වල අවුරුදු උත්සවය - 2022.04.05

මහකුඹුක්කඩවල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  වැඩිහිටි බලමණ්ඩලවල සාමාජික...

குடியுரிமை சாசனம்

Scroll To Top