ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මහකුඹුක්කඩවල
|
||
|
|
නම |
ලක්ෂිකා මිගෙල්ආරච්චි මිය |
සුදුසුකම් |
විද්‍යාවේදී උපාධිය (කෘෂිකර්ම විද්‍යාව) - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය | |
රැකියා ඉතිහාසය
|
කම්කරු දෙපාර්තමේන්තුව (PMA) කොළඹ 2011.04.11-2012.01.01
SLIDA (පුහුණුවේදී SLAS නිලධාරි) කොළඹ 2012.01.02-2012.09.23
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය ඒඑස්(පරිපාලක) කොළඹ 2012.09.24-2014.02.17
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඕපනායක-රත්නපුර
සහකාර ප්‍රාදේශීය ලේකම් 2014.02.18-2020.10.16
ප්‍රාදේශීය ලේකම් (රාජකාරි ආවරණය) 2020.10.17-2021.07.28
සහකාර ප්‍රාදේශීය ලේකම් 2021.07.22-2021.09.05
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මහකුඹුක්කඩවල 2021.09.05 සිට මේ දක්වා
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
නම |
R.P.N උදානි මිය
|
සුදුසුකම් |
ශාස්ත්‍රපති (කැලණිය විශ්වවිද්‍යාලය)ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය |
|
රැකියා ඉතිහාසය
|
රාජ්‍ය කළමනාකරණ සහකාර - පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.(2004-2011)රාජ්‍ය කලමනාකරණ සහකාර - ආණමඩුව ප්‍රාදේශීය (2011– 2014)සහකාර කොමසාරිස් - සමූපකාර සංවර්ධන දෙපාර්තමෙන්තුවසහකාර ලේකම් - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
|
ගණකාධිකාරී |
||
|
|
නම |
R.D.C.S.කුමාර මයා
|
සුදුසුකම් |
කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (මූල්‍ය) උපාධිය
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය (SLACS)
|
|
රැකියා ඉතිහාසය
|
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2021.09.14 සිට මේ දක්වා | |
සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) |
||
|
|
නම |
R.G.P.ද සිල්වා මයා |
සුදුසුකම් |
ශ්‍රී ලංකාවේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අපනයන කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
සැලසුම් පිළිබඳ දිශානති ඩිප්ලෝමාව (මිලෝඩා මූල්‍ය අධ්‍යයන ඇකඩමිය) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය |
|
රැකියා ඉතිහාසය
|
රේගු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව 2012.02.16-2013.07.12
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය 2013.07.15-2015.11.13
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය 2015.11.16-2020.09.02
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහකුඹුක්කඩවල 2020.09.04 සිට මේ දක්වා |
|
පරිපාලන නිලධාරී
|
||
|
|
නම |
|
රැකියා ඉතිහාසය
|
||
පරිපාලන ග්‍රාම නිලධාරි
|
||
|
|
නම |
ජගත් නන්දන මයා |
රැකියා ඉතිහාසය
|
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආරච්චිකට්ටුව 1989.02.29-2019.10.21
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහකුඹුක්කඩවල 2019.10.22 සිට මේ දක්වා |
|

















