2022.01.12 දින ආබාධ සහිත පුද්ගලයන් සඳහා පැවති වෛද්‍ය සායනය සාර්ථක කර ගැනීම සඳහා සහයදුන් සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්,බහුකාර්ය සහයක නිලධාරීන් සියළුදෙනාට ගෞරවණීය ස්තුතිය පුදකර සිටමි.
සංවිධානය සහය ලබාදුන් ග්‍රාම නිලධාරීන් සියළුදෙනාට වොයිස් ආයතනයට ද ගෞරවණීය ස්තුතිය පුදකර සිටිමි.
සමාජසේවා අංශය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහකුඔුක්කඩවල.




















