2022.01.03 මහවැවේ සිසිල් පහසින්,කුඹුක් මල් පිපි සොදුරු පිංබිම,නව අලුත් අවුරුදු සිරි විදිමින්,නිදුක් නිරෝගි සෞභාග්යමත් ශ්රී සුභ නව වසරක් වේවායි කොට්ඨාසයේ සියලු ජනතාවටත්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරින්ටත්,එක්සිත්ව සුභ පැතුම් එක්කරන්නෙමු........
2022.01.03 වන දින නව වසරේ රාජකාරි අරඹබින්..........



2022.01.18
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛයිපොන්ගල් උත්සවය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුතියි .






2018.10.19
The arts festival of the Divisional Secretariat of Mahakumbukkadawala was held.On that day the arts talents of the officers were exhibited.


2022.01.12 දින ආබාධ සහිත පුද්ගලයන් සඳහා පැවති වෛද්‍ය සායනය සාර්ථක කර ගැනීම සඳහා සහයදුන් සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්,බහුකාර්ය සහයක නිලධාරීන් සියළුදෙනාට ගෞරවණීය ස්තුතිය පුදකර සිටමි.
සංවිධානය සහය ලබාදුන් ග්‍රාම නිලධාරීන් සියළුදෙනාට වොයිස් ආයතනයට ද ගෞරවණීය ස්තුතිය පුදකර සිටිමි.
සමාජසේවා අංශය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහකුඔුක්කඩවල.




Page 2 of 2
















