කෘෂි කර්මාන්තය
වී වගාකල කුඹුරු ප්‍රමාණය සහ අස්වැන්න
|
වගා කන්නය |
අස්වැද්දිය හැකි කුඹුරු ප්‍රමාණය හෙක්. |
අස්වද්දන ලද කුඹුරු ප්‍රමාණය |
නිෂ්පාදනය මෙ.ටො. |
සාමාන්‍ය අස්වැන්න (අක්කරයට කි.ග්රෑ.) |
|
2016 යල |
3619.2 |
1725 |
5510.5 |
1802 |
|
2015 මහ |
3717.2 |
2531.1 |
6094.7 |
2315 |
ප්‍රධාන ස්ථිර බෝග වගාව හා වාර්ෂික නිෂ්පාදනය
|
වගාව |
වගා කර ඇති බිම් ප්‍රමාණය (අක්කර) |
ඒකකය |
වාර්ෂික නිෂ්පාදනය |
|
පොල් |
7041 |
ගෙඩි ගණන |
14,930,400 |
|
කජු |
2175 |
(කි.ග්රෑ) |
988,610 |
සත්ත්ව පාලනය
- සත්ත්ව පාලන සංඛ්‍යා දත්ත
|
වර්ගය |
ගොවිපල සංඛ්‍යාව |
සතුන් සංඛ්‍යාව |
||||
|
රජයේ |
පෞද්ගලික |
එකතුව |
වැඩි දියුණු කළ ප්රභේදයන් අයත් සතුන් ගණන |
දේශීය ප්‍රභේද |
එකතුව |
|
|
1. කිකිළියන්(බිත්තර සඳහා) |
- |
895 |
895 |
134250 |
- |
134250 |
|
2. කුකුළන්(මස් සඳහා) |
- |
241 |
241 |
301250 |
- |
301250 |
|
3. ඌරන් |
- |
176 |
176 |
2112 |
- |
2112 |
|
4. එළුවන් |
- |
335 |
335 |
- |
13735 |
13735 |
|
5. බැටළුවන් |
- |
- |
- |
- |
- |
- |
|
6. එළ ගවයින් |
- |
401 |
401 |
2005 |
- |
2005 |
|
7. මී ගවයින් |
- |
16 |
16 |
- |
320 |
320 |
|
8. වටුවන් |
- |
- |
- |
- |
- |
- |
|
9. තාරාවන් |
- |
- |
- |
- |
- |
- |
ඉඩම් පරිහරණය
ඉඩම් පරිභෝජනය
|
භූමි පරිභෝජනය |
භූමි පරිභෝජනය (හෙක්.) |
|
ප්‍රධාන වැවිලි (පොල්) |
5425.4 |
|
වෙනත් ස්ථිර භෝග |
1746.3 |
|
වී වගාව |
3790.7 |
|
ගෙවතු වගාව |
1160.5 |
|
ස්වභාවික කැලෑ ඉඩම් |
620 |
|
වවන ලද කැලෑ ඉඩම් |
168 |
|
රජයේ ඉඩම් |
- |
|
දැනට වගා කල හැකි ගොඩ ඉඩම් |
687.5 |
|
දැනට වගා කල හැකි මඩ ඉඩම් |
50.9 |
|
වෙනත්රක්ෂිත ඉඩම් |
22 |
|
මුඩු ඉඩම් |
12 |
|
වෙනත් |
- |
|
එකතුව |
13683.2 |
- ඉඩම් අයිතිය පිළීබඳ විස්තර
|
කාණ්ඩය (අක්කර) |
පවුල් සංඛ්‍යාව |
මුළු ඉඩම් ප්‍රමාණය |
||
|
|
ගොඩ |
මඩ |
ගොඩ |
මඩ |
|
¼ ට අඩු |
47 |
30 |
10 |
7 |
|
¼½ |
597 |
438 |
104 |
129 |
|
½ -1 |
1169 |
955 |
1066 |
785 |
|
1-5 අතර |
3045 |
929 |
4196 |
1704 |
|
5-10 අතර |
286 |
54 |
1239 |
142 |
|
10 ට වැඩි |
94 |
1 |
699 |
214 |
|
ඉඩම් නොමැති පවුල් |
221 |
1243 |
- |
- |
|
එකතුව |
5459 |
3650 |
7314 |
2981 |
කර්මාන්ත
ගෟහ කර්මාන්ත (පදිංචි නිවසේ සිදු කරන)
|
අනු අංකය |
කර්මාන්තය |
කර්මාන්ත සංඛ්‍යාව |
නිෂ්පාදන ප්‍රමාණය |
නිෂ්පාදන වටිනාකම ( වාර්ෂික) |
රැකියා සංඛ්‍යාව |
වෙළඳපොල |
|
|
දේශීය |
විදේශීය |
||||||
|
01. |
රෙදි විවීම - අත් යන්ත්‍ර |
- |
- |
- |
- |
- |
- |
|
02. |
නිමි ඇදුම් |
20 |
- |
195000 |
26 |
,, |
- |
|
03. |
බතික් |
- |
- |
- |
- |
- |
- |
|
04. |
පළතුරු සකස් කිරීම |
- |
- |
- |
- |
- |
- |
|
05. |
කෘෂි උපකරන නිෂ්. |
- |
- |
- |
- |
- |
- |
|
06. |
ලුණු නිෂ්පාදනය |
- |
- |
- |
- |
- |
- |
|
07. |
රසකැවිලි නිෂ්පාදනය |
11 |
- |
800000 |
14 |
,, |
- |
|
08. |
ස්වර්ණාභරණ |
- |
- |
- |
- |
- |
- |
|
09. |
ලී භාණ්ඩ නිෂ්පාදනය |
27 |
- |
3600000 |
35 |
,, |
- |
|
10. |
මැටි භාණ්ඩ නිෂ්පාදනය |
03 |
- |
- |
07 |
,, |
- |
|
11. |
සිමෙන්ති නිෂ්පාදනය |
08 |
- |
200000 |
05 |
,, |
- |
|
12. |
කොහු ආශ්රිත කර්: |
13 |
- |
125000 |
16 |
,, |
- |
|
13. |
සම් භාණ්ඩ නිෂ්: |
- |
- |
- |
- |
- |
- |
|
14. |
විසිතුරු භාණ්ඩ නිෂ්: |
04 |
- |
- |
04 |
,, |
- |
|
15. |
බෑග් මැෂින් |
02 |
- |
25000 |
02 |
,, |
- |
|
16. |
පාපිසි |
01 |
- |
6000 |
01 |
,, |
- |
දැනට අභාවයට යමින් පවතින කර්මාන්ත (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ)
- කම්මල් කර්මාන්තය
- පොල් ලෙලි මට්ට කැපීම.
- කොහොඹ තෙල් , මී තෙල් නිෂ්පාදනය
- පොල් පැණි නිෂ්පාදනය
- කොහු කර්මාන්තය
- අත්කම් නිර්මාණය
- ලණු ඇඹරීම
- පන් හා තල් කොළ ආශ්රිත නිෂ්පාදන
කර්මාන්ත සඳහා ඇති ගැටළු
|
යටිතල පහසුකම් නොමැතිකම වෙළඳපොළ නොමැති කම අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටළුව පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම අවශ්‍ය යන්ත්‍ර වල මිල අධික වීම.
|
වාරි කර්මාන්තය
මහා පරිමාණ වාරි කර්මාන්තයේ නම (අක්කර අඩි 800 ට වැඩි) - නැත
මධ්‍ය පරිමාණ වාරි කර්මාන්තයේ නම (අක්කර අඩි 200 ට වැඩි)
|
· සියඹලන්කොටුව ජලාශය |
|
· පාඩිමඩුව වැව |
|
· මහකුඹුක්කඩවල මහ වැව |
|
· කරුක්කුමඩුව වැව |
කුඩා පරිමාණ වාරි කර්මාන්තයේ නම (අක්කර අඩි 200 ට අඩු)
මාර්ග හා ප්‍රවාහන පහසුකම්
|
මාර්ගයේ ශ්‍රේණිය (A,B,C,D& Railway) |
මාර්ගයේ නම |
දිග (කි.මි) |
ප්‍රතිසංස්කරණය |
|
|
කල යුතු ප්‍රමාණය කි.මි |
ප්‍රතිශතය |
|||
|
A මාර්ග සං.අධිකාරී |
නැත |
|||
|
එකතුව |
- |
- |
- |
|
|
B මාර්ග සං.අධිකාරී |
10 කණුව -මහකුඹුක්කඩවල මාර්ගය |
7.8 |
7.8 |
100% |
|
කීරියන්කල්ලිය - ආඬිගම |
10.5 |
- |
- |
|
|
බරණන්කට්ටුව - පතහකැලේ මාර්ගය |
03 |
03 |
100% |
|
|
අගුණවිල - කීරියන්කල්ලිය පාර |
03.5 |
- |
- |
|
|
බරණන්කට්ටුව - මුන්දලම මාර්ගය |
02 |
- |
- |
|
|
එකතුව |
26.8 |
10.8 |
||
|
C පලාත් සභා මාර්ග |
මහකුඹුක්කඩවල - මඳුරන්කුලිය මාර්ගය |
04 |
04 |
100% |
|
සොහොන්කල්ම ප්‍රධාන මාර්ගය |
03 |
03 |
100% |
|
|
බරණන්කට්ටුව අතුරු මාර්ගය |
17 |
17 |
100% |
|
|
ගල්කුලිය විදුහල් හංදියේ සිට කොහොඹගස්වැව මාර්ගය |
5.5 |
05 |
90% |
|
|
මහකුඹුක්කඩවල - ආඬිගම මාර්ගය |
06 |
05 |
84% |
|
|
මහකුඹුක්කඩවල - ආනමඩුව මාර්ගය |
10 |
- |
- |
|
|
කරිසිකුලම -උතුරු අඟුණවිල පාර |
02 |
02 |
100% |
|
|
එකතුව |
47.5 |
36 |
|
|
|
D ප්‍රදේශීය සභා මාර්ග |
හල්මිල්ලගොල්ල පාර |
01 |
01 |
100% |
|
හල්මිල්ලගොල්ල වැව පාර |
01 |
01 |
100% |
|
|
රත්මල්ගස්වැව අතුරු පාර |
02 |
02 |
100 |
|
|
දංගස්වැව ගම මැද මාර්ගය |
1.5 |
1.5 |
100 |
|
|
තේන්කුට්ටියාව ප්‍රධා මාර්ගය |
02 |
1.2 |
75% |
|
|
නෙළුම් වැවට යන මාර්ගය |
02 |
02 |
100% |
|
|
සෙම්බුකුලිය ගම මැද මාර්ගය |
03.5 |
0.5 |
14% |
|
|
කවයන්කුලම - කඩවලයාය මාර්ගය |
02.8 |
01.8 |
64% |
|
|
කවයන්කුලම - සියඹලාගස්හේන මාර්ගය |
1.8 |
0.8 |
44% |
|
|
කවයනකුලම - පෙත්තිගම මාර්ගය |
1.2 |
0.3 |
25% |
|
|
|
උන්ඩියාකුලම මාර්ගය |
2 |
- |
- |
|
|
කොරකහයාය මාර්ගය |
2 |
1 |
50% |
|
|
මිල්ලගහ මාර්ගය |
1 |
0.4 |
40% |
|
|
අක්කරයාය මාර්ගය |
0.8 |
0.8 |
100% |
|
|
ගම මැද මාර්ගය |
1 |
- |
- |
|
|
බරණන්කට්ටුව ගම මැද අතුරු මාර්ග |
18 |
14 |
78% |
|
|
බුද්ධිගම පාසල් අතුරු මාර්ග |
6 |
6 |
100% |
|
|
පුනිවිටිය ලංසි පාර |
4 |
4 |
100% |
|
|
සියබලාගාර පාර |
2 |
2 |
100% |
|
|
පුනිවිටිය පිටරවුම් පාර |
3 |
3 |
100% |
|
|
මයිලවැව මාර්ගය |
11.4 |
11.4 |
100% |
|
|
කෝංගහවැව පාර |
1.5 |
1.5 |
100% |
|
|
පහලවැව පාර |
1.5 |
1.5 |
100% |
|
|
හැලබ වෙල පාර |
3 |
3 |
100% |
|
|
කිවුල හතර මාර්ග |
26 |
26 |
100% |
|
|
ජයරාජපුර අතුරු මාර්ග |
4 |
4 |
100% |
|
|
කරුංගාලිචෝලේ ගම මැද මාර්ගය |
1.5 |
- |
- |
|
|
කරුංගාලිචෝලේ කරුවලබැද්ද මාර්ගය |
1.5 |
0.4 |
27% |
|
|
කරුංගාලිචෝලේ සෙම්බුකුලිය මාර්ගය |
1.5 |
0.3 |
20% |
|
|
කරුංගාලිචෝලේ පල්ලිය පසු පස මාර්ගය |
2 |
1 |
50% |
|
|
කරුංගාලිචෝලේ ගංගාදේවි නිවස පාර |
1.5 |
1 |
50% |
|
|
කරුංගාලිචෝලේ ආර්.අලගිරි හාමි නිවස පාර |
1.3 |
1.3 |
100% |
|
|
කිවුල ගො.ගො. ජනපදය ගම මැද පාර |
2 |
2 |
100% |
|
|
කිවුල අනිකුත් අතුරු මාර්ග |
10 |
10 |
100% |
|
|
මහකුඹුක්කඩවල අතුරු මාර්ග |
10 |
10 |
100% |
|
|
දළුවේගම මාර්ගය |
3 |
3 |
100% |
|
|
මාගඋලම පාර |
1.5 |
1.5 |
100% |
|
|
දළුවේගම අතුරු මාර්ගය |
6 |
6 |
100% |
|
|
මහකුඹුක්කඩවල බරණන්කට්ටුව මාර්ගය |
4 |
2 |
50% |
|
|
මහකුඹුක්කඩවල කරුවලබැද්ද මාර්ග |
5 |
5 |
100% |
|
|
වීහේන්කට්ටුව අතුරු මාර්ග |
20 |
15 |
75% |
|
|
කිවුල කටුව පධාන මාර්ගය |
2.5 |
1 |
40% |
|
|
කිවුල අංක1 කටුව මාර්ගය |
2.5 |
1.5 |
60% |
|
|
ගල්වල මාර්ගය |
1.5 |
0.5 |
34% |
|
|
මැල්වත්ත මාර්ගය |
2.5 |
1 |
40% |
|
|
ඉංජිනේරු වත්ත පාර |
1 |
1 |
100% |
|
|
කුඩා කිවුල මාර්ගය |
1.5 |
1.5 |
100% |
|
|
වල්පාලුව කොහොඹගස්වැව මාර්ගය |
5 |
5 |
100% |
|
|
කාකුපඩියාව කොකිච්චන්කුලම මාර්ගය |
4 |
4 |
100% |
|
|
ගල්කුලිය මාර්ගය |
5 |
5 |
100% |
|
|
පෙත්තිගම මාර්ගය |
4 |
2 |
50% |
|
|
කොරකහයාය මාර්ගය |
5 |
2 |
40% |
|
|
කොරකහයාය අතුරු පාරවල් |
1.5 |
1.5 |
100% |
|
|
එකතුව |
240 |
201.1 |
|
|
Railway |
නැත |
|||
|
|
||||
|
එකතුව |
- |
- |
- |
|
|
මුළු එකතුව |
314.3 |
247.9 |
|
|
අධ්‍යාපනය
පෙර පාසල් නාම ලේඛනය
|
අනු අංකය |
පෙර පාසලේ නම |
ලිපිනය |
පාලිකාවන්ගේ නම |
දු.අංකය |
ලබා ඇති පුහුණුව |
ළමුන් සංඛ්‍යාව |
|
1 |
දිමුතු පෙර පාසල |
මහසෙම්බුකුලිය, මුන්දලම |
එස්.ඒ.ආශා නදීකා |
071-0821981 |
ඩිප්ලෝමා |
21 |
|
2 |
දිවා සුරකුම් මධ්‍යස්ථානය |
පුනිවිටිය, ආඬිගම |
එච්.එම්.කිරිමැණිකා |
072-1549897 |
වර්ල්ඩ් විෂන් සහතිකපත්‍ර |
27 |
|
3 |
පුබුදු පෙර පාසල |
මයිලවැව, ආඬිගම |
ඩී.විමලාවතී |
077-6771108 |
වර්ල්ඩ් විෂන් සහතිකපත්‍ර |
16 |
|
4 |
කැකුළු පෙර පාසල |
ආඬිගම |
ඒ.හෙලන් ජසින්තා |
077-9082705 |
වර්ල්ඩ් විෂන් සහතිකපත්‍ර |
15 |
|
5 |
නෙළුම් පෙර පාසල |
බරණන්කට්ටුව, මුන්දලම |
එස්.ඒ.දිල්රුක්ෂි |
077-2292238 |
ඩිප්ලෝමා |
10 |
|
6 |
දිවා සුරකුම් මධ්‍යස්ථානය |
මොහොරිය , ආඬිගම |
ඩී.එමි.දිලානි නිමන්ති |
077-6016065 |
වර්ල්ඩ් විෂන් සහතිකපත්‍ර |
65 |
|
7 |
බුද්ධි පෙර පාසල |
කිවුල අංක 01, කොට්ටුකච්චිය |
මංජුලා ධම්මිකා |
072-4836400 |
වර්ල්ඩ් විෂන් සහතිකපත්‍ර |
21 |
|
8 |
ජයනි පෙර පාසල |
ජයරාජපුර, මහකුඹුක්කඩවල |
ස්වර්ණා මාලනී |
072-4834631 |
වර්ල්ඩ් විෂන් සහතිකපත්‍ර |
21 |
|
9 |
දිවා සුරකුම් මධ්‍යස්ථානය |
මහකුඹුක්කඩවල |
යමුනා සංජීවනී |
077-5423044 |
ඩිප්ලෝමා |
34 |
|
10 |
සිඟිති පෙර පාසල |
සෙම්බුකුලිය, මහකුඹුක්කඩවල |
ඒ.එච්.එම්.පොඩිමැණිකේ |
071-7077188 |
වර්ල්ඩ් විෂන් සහතිකපත්‍ර |
22 |
|
11 |
සුවඳ කැකුළු පෙර පාසල |
කිවුල 04, කොට්ටුකච්චිය |
ටී.එච්.නිලූකා ශ්‍යාමලී |
071-9750062 |
ඩිප්ලෝමා |
13 |
|
12 |
කැකුළු පෙර පාසල |
පෙත්තිගම, මහකුඹුක්කඩවල |
ඒ.එච්.එම්.සකුන්තලා |
077-02279050 |
ඩිප්ලෝමා |
15 |
|
13 |
බුද්ධිනී පෙර පාසල |
ලී කොලවැව, මහකුඹුක්කඩවල |
ඩබ්.බී. මල්ලිකා කුමාරිහාමි |
072-5788372 |
වර්ල්ඩ් විෂන් සහතිකපත්‍ර |
14 |
|
14 |
දිමුතු පෙර පාසල |
කිවුල 04 –II , කොට්ටුකච්චිය |
එම්.ඒ. අනුරුද්ධිකා |
071-2559194 |
ඩිප්ලෝමා |
24 |
|
15 |
දිමුතු පෙර පාසල |
දංගස්වැව, මහකුඹුක්කඩවල |
ආර්.එම්.තිලංගිකා විජයන්ති |
077-0329664 |
ඩිප්ලෝමා |
24 |
|
16 |
ශ්‍රීමති පෙර පාසල |
සූරක්කුලම, මුදලක්කුලිය |
එච්.එම්.චාන්දනී මංගලිකා |
077-1500384 |
- |
10 |
|
17 |
ශ්‍රී කල්‍යාණ අරුමුගන් පෙර පාසල |
කරුංගාලිචෝලේ, මුන්දලම |
සන්මුගප්රියා |
- |
- |
20 |
|
18 |
බුද්ධි පොර පාසල |
දංගහවල, කොට්ටුකච්චිය |
කාමල් චමිලා |
- |
ඩිප්ලෝමා |
14 |
|
19 |
පිපෙන කැකුළු පෙර පාසල |
බරණන්කට්ටුව, මුන්දලම |
ප්‍රියදර්ශණී බංඩාර |
- |
වර්ල්ඩ් විෂන් සහතිකපත්‍ර |
46 |
|
20 |
ශක්ති පෙර පාසල |
කිවුල 01, කොට්ටුකච්චිය |
රමණි මල්ලිකා |
- |
ඩිප්ලෝමා |
13 |
|
21 |
ජයමිණි පෙර පාසල |
කිවුල තරුණ ව්‍යාපාරය, මදුරන්කුලිය |
ආර්.පී සීතා නන්දනී |
077-9259377 |
ඩිප්ලෝමා |
20 |
|
22 |
සමාධි පෙර පාසල |
ආඬිගම |
කේ.එම්.කුසුම් මංචනායක |
037-5623738 |
වර්ල්ඩ් විෂන් සහතිකපත්‍ර |
80 |
|
23 |
සක්සස් පෙර පාසල |
ආඬිගම |
චානිකා රාජකරුණා |
- |
ඩිප්ලෝමා |
46 |
|
24 |
ශාන්ත අන්තෝනි පෙර පාසල |
කිවුල 04, කොට්ටුකච්චිය |
මාරි ලියනගේ |
- |
- |
22 |
- පෙර පාසල් වර්ගීකරණය
|
පෙර පාසල් වර්ගය |
සංඛ්‍යාව |
පාලිකාවන් සංඛ්‍යාව |
සුදුසුකම් පාලිකාවන් සංඛ්‍යාව |
ළමුන් සංඛ්‍යාව |
|
රජයේ මගින් පාලනය කරන පෙර පාසල් |
22 |
30 |
17 |
395 |
|
රජයේ ආධාර ලබන පෙර පාසල් |
- |
- |
- |
- |
|
පෞද්ගලික පෙර පාසල් |
01 |
02 |
01 |
46 |
|
රජයේ නොවන සංවිධානය මඟන් පාලනය වන පෙර පාසල් |
01 |
01 |
- |
22 |
|
ළමා සුරැකුම් මධ්‍යස්ථානය |
03 |
03 |
03 |
126 |
|
එකතුව |
27 |
36 |
21 |
589 |
- උසස් අධ්‍යාපන ආයතනය - නැත
- වෘත්තිය පුහුණු ආයතනය - නැත
පිරිවෙන්
|
පිරිවනේ නම |
ලිපිනය |
දු.අංකය |
ශිෂ්‍ය සංඛ්‍යාව |
ගුරුවරු සංඛ්‍යාව |
|
සාරානන්ද පිරිවෙන |
කිවුල 04 කොට්ටුකච්චිය |
032-5719452 |
44 |
05 |
|
එකතුව |
44 |
05 |
||
- දහම් පාසල්
|
අනු අංකය |
දහම් පාසලේ නම |
ලිපිනය |
දු.අංකය |
ආගම |
ශිෂ්‍ය සංඛ්‍යාව |
ගුරුවරු සංඛ්‍යාව |
|
|
1 |
ශ්‍රී බෝධිරුක්කාරාම දහම් පාසල |
බරණන්කට්ටුව |
බුද්ධාගම |
117 |
13 |
||
|
2 |
ශ්‍රී සුචරිත වර්ධන දහම් පාසල |
කිවුල තරුණ ව්‍යාපාරය |
එම |
216 |
07 |
||
|
3 |
ශ්‍රී ඥානෝදය දහම් පාසල |
සෙම්බුකුලිය |
එම |
107 |
11 |
||
|
4 |
ශ්‍රී සරණංකර දහම් පාසල |
කඳුරුකෝට්ටේ |
එම |
79 |
09 |
||
|
5 |
ශ්‍රී රාහුල දහම් පාසල |
කිවුල අංක 04 |
එම |
163 |
14 |
||
|
6 |
ශ්‍රී සුගත තිස්ස දහම් පාසල |
වල්පාලුව |
එම |
135 |
05 |
||
|
7 |
සිරි සරණංකර දහම් පාසල |
මයිලවැව |
එම |
67 |
05 |
||
|
8 |
ශ්‍රී සුමංගල දහම් පාසල |
පුනවිටිය |
එම |
53 |
03 |
||
|
9 |
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දහම් පාසල |
මීගහකැලේ |
එම |
72 |
06 |
||
|
10 |
ශ්‍රී සම්බෝධි දහම් පාසල |
රත්මල්ගස්වැව |
එම |
36 |
06 |
||
|
11 |
ශ්‍රී සාරානන්ද දහම් පාසල |
කිවුල අංක 04 |
එම |
364 |
19 |
||
|
12 |
ශ්‍රී විමලානන්ද දහම් පාසල |
ගල්කුලිය |
එම |
215 |
10 |
||
|
13 |
ශ්‍රී සාරිපුත්‍ර දහම් පාසල |
ආඬිගම |
එම |
238 |
10 |
||
|
14 |
ශ්‍රී සුමනකුසුමාරාම දහම් පාසල |
කුඩාකුඹුක්කඩවල |
එම |
34 |
03 |
||
|
15 |
ශ්‍රී සීලානන්ද දහම් පාසල |
අමුණුවැව |
එම |
77 |
09 |
||
|
16 |
ශ්‍රී උත්තරානන්ද දහම් පාසල |
කිවුල කටුව |
එම |
96 |
10 |
||
|
17 |
ශ්‍රී ධර්මරාජ දහම් පාසල |
දංගහවල |
එම |
80 |
09 |
||
|
18 |
ශ්‍රී සරණංකර දහම් පාසල |
සූරක්කුලම |
එම |
70 |
05 |
||
|
19 |
ශ්‍රී සුබෝධාරාම දහම් පාසල |
කරුකුමඩුව |
එම |
51 |
06 |
||
|
20 |
ශ්‍රී මෙත්තාරාම දහම් පාසල |
කන්දේයාය |
එම |
62 |
07 |
||
|
21 |
ශ්‍රී සංඝරතන දහම් පාසල |
කොරකහයාය |
එම |
100 |
04 |
||
|
22 |
ශ්‍රි ඥාණීස්සර දහම් පාසල |
පෙත්තිගම |
එම |
106 |
10 |
||
|
23 |
කෙත්තාරාම දහම් පාසල |
එගොඩගම |
එම |
35 |
06 |
||
|
24 |
දීපාරාම දහම් පාසල |
කොහොඹගස්වැව |
එම |
73 |
08 |
||
|
25 |
ශ්‍රී විද්‍යා ප්‍රදීප දහම් පාසල |
බෝගහයාය |
එම |
39 |
07 |
||
|
26 |
ශ්‍රී සම්බුද්ධ රශ්මි දහම් පාසල |
බෝධිමළුව |
එම |
105 |
08 |
||
පාසල් විස්තර
|
අනු අංකය |
පාසලේ නම |
ලිපිනය |
දුරකථන අංකය |
ශ්‍රේණි ගණන |
ගුරුවරුන් ගණන |
ළමුන් ගණන |
2016 පැමිණීම 50% ට අඩු ළමුන් ගණන |
|
01 |
පු/මහකුඹුක්කඩවල පර්ෂද මූලස්ථ විද්‍යාලය |
මහකුඹුක්කඩවල |
11 |
12 |
190 |
02 |
|
|
02 |
පු/ආඬිගම නවෝද්‍යා විද්‍යාලය |
ආඬිගම |
13 |
||||
|
03 |
පු/කිවුල කැලේ මහා විද්‍යාලය |
කිවුල අංක 4 - 1 |
13 |
28 |
440 |
||
|
04 |
පු/ආඬිගම ප්‍රාථමික විද්‍යාලය |
ආඬිගම |
05 |
09 |
|||
|
05 |
පු/පුනවිටිය කණිෂඨ විද්‍යාලය |
පුනවිටිය |
11 |
12 |
135 |
||
|
06 |
පු/සෙම්බුකුලිය කණිෂ්ඨ විද්‍යාලය |
සෙම්බුකුලිය |
09 |
10 |
83 |
||
|
04 |
පු/සොහොන්කල්ම කණිෂ්ඨ විද්‍යාලය |
සොහොන්කල්ම |
09 |
||||
|
05 |
පු/දංගහවල ජයවර්ධන කණිෂ්ඨ විද්‍යාලය |
දංගහවල |
05 |
13 |
|||
|
06 |
පු/කරුක්කුමඩුව කණිෂ්ඨ විද්‍යාලය |
කරුක්කුමඩුව |
11 |
10 |
140 |
||
|
07 |
පු/වල්පාලුව කණිෂ්ඨ විද්‍යාලය |
වල්පාලුව |
11 |
12 |
55 |
||
|
08 |
පු/බරණන්කට්ටුව කණිෂ්ඨ විද්‍යාලය |
බරණන්කට්ටුව |
11 |
13 |
360 |
04 |
|
|
09 |
පු/කරුංගාලිචෝලේ දෙමළ කණිෂ්ඨ විද්‍යාලය |
කරුංගාලිචෝලේ |
077-6422801 |
11 |
09 |
84 |
|
|
10 |
පු/අඟුණවිල කණිෂ්ඨ විද්‍යාලය |
අඟුණවිල |
11 |
14 |
122 |
||
|
11 |
පු/ලිහිණිගිරි කණිෂ්ඨ විද්‍යාලය |
ලිහිණිගිරි |
11 |
13 |
550 |
||
|
12 |
පු/කිවුල කැලේ කණෂඨ විද්‍යාලය |
කිවුල තරුණ ව්‍යාපාරය |
05 |
05 |
102 |
ආගමික හා සංස්කෘතික ස්ථාන
|
අනු අංකය |
ආගමික සිද්ධස්ථාන වර්ගය |
නම |
ලිපිනය |
දුරකථන අංකය |
දායක සංඛ්‍යාව |
|
01 |
බෞද්ධාගමික පන්සල් |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය |
පුනවිටිය, ආඬිගම |
072-9343426 |
148 |
|
02 |
ශ්‍රී සරණංකරාරාමය |
මයිලවැව, ආඬිගම |
- |
76 |
|
|
03 |
ශ්‍රී සාරිපුත්තාරාමය |
ආණමඩුව පාර,ආඬිගම |
072-9890664 |
150 |
|
|
04 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය |
බරණන්කට්ටුව, මුන්දලම |
071-4389207 |
270 |
|
|
05 |
ශ්‍රී සුබෝධාරාමය |
බෝගහයාය, කොට්ටුකච්චිය |
071-6320561 |
80 |
|
|
06 |
ශ්‍රී ධර්මවිජයාරාමය |
කිවුල 04, කොට්ටුකච්චිය |
071-5256625 |
136 |
|
|
07 |
ශ්‍රී සුමනකුසුමාරාමය |
කුඩා මහකුඹුක්කඩවල, අඟුණවිල |
078-9516609 |
72 |
|
|
08 |
ශ්‍රී සුගත බිම්බාරාමය |
වල්පාලුව, මහකුඹුක්කඩවල |
180 |
||
|
09 |
ශ්‍රී මංගලාරාමය |
කිවුල කටුව, කොට්ටුකච්චිය |
071-5780556 |
120 |
|
|
10 |
ශ්‍රී ධර්මරානාරාමය |
කිවුල ත.ව්ය. , මදුරන්කුලිය |
076-7713492 |
280 |
|
|
11 |
ශ්‍රී නිකේතාරාමය |
සෙම්බුකුලිය, මහකුඹුක්කඩවල |
072-6476364 |
329 |
|
|
12 |
ශ්‍රී මංගල පුරාණ රජමහා විහාරය |
මීගහකැලේ, මහකුඹුක්කඩවල |
071-6968936 |
231 |
|
|
13 |
ශ්‍රී දීපාරාමය |
කොහොඹගස්වැව, මහකුඹුක්කඩවල |
072-4337439 |
65 |
|
|
14 |
ශ්‍රී විජයාරාමය |
සූරක්කුලම, මුදරක්කුලිය |
- |
75 |
|
|
15 |
ශ්‍රී ලෝකානන්ද විහාරය |
කිවුල 04, කොට්ටුකච්චිය |
071-3743210 |
140 |
|
|
16 |
ශ්‍රී කෙත්තාරාමය |
එගොඩගම, ආඬිගම |
072-9890664 |
42 |
|
|
17 |
ශ්‍රී ධර්මරාජ විහාරය |
දංගහවල, කොට්ටුකච්චිය |
071-5256625 |
136 |
|
|
18 |
ශ්‍රී පුරාණ අතුබැඳි රජමහා විහාරය |
කදුරුකෝට්ටේ, මහකුඹුක්කඩවල |
077-1441093 |
112 |
|
|
19 |
ශ්‍රී සම්බෝධි විහාරය |
රත්මලගස්වැව, මහකුඹුක්කඩවල |
076-3106682 |
65 |
|
|
20 |
ශ්‍රී ලිහිණිගිරි පුරාණ රජමහ විහාරය |
ගල්කුලිය, ආඬිගම |
071-6980103 |
231 |
|
|
21 |
ශ්‍රී මෙත්තාරාමය |
කන්ඳයාය, කොට්ටුකච්චිය |
071-6320561 |
50 |
|
|
22 |
ශ්‍රී පෙත්තිගම රජමහා විහාරය |
පෙත්තිගම, සියඹලාගස්හේන |
071-9504348 |
220 |
|
|
23 |
ශ්‍රී මුනින්දාරාමය |
කොරකහයාය, සියඹලාගස්හේන |
077-9036170 |
60 |
|
|
24 |
ශ්‍රී සුබෝධාරාමය |
කරුක්කුමඩුව, මහකුඹුක්කඩවල |
072-8517361 |
20 |
|
|
25 |
ශ්‍රී වාපිකාරාමය |
අමුණුවැව, මහකුඹුක්කඩවල |
077-2948639 |
93 |
|
|
26 |
ක්‍රිස්තියානි දේවස්ථානය (කතෝලික) |
සිරි උපාලි ධර්මාශ්‍රමය |
ඉංජිනේරු වත්ත, කිවුල අංක 1 |
076-8947519 |
30 |
|
27 |
ශාන්ත අන්තෝනි දේවස්ථානය |
කරුක්කුමඩුව, මහකුඹුක්කඩවල |
|
||
|
28 |
ශාන්ත අන්තෝනි දේවස්ථානය |
දංගහවල, කොට්ටුකච්චිය |
|
||
|
29 |
ද්වහර්ද දේවස්ථානය |
දංගස්වැව, මහකුඹුක්කඩවල |
|
||
|
30 |
කතෝලික දේවස්ථානය |
බ/ගල්කුලිය, ආඬිගම |
|
||
|
31 |
කතෝලික දේවස්ථානය |
කරුවලබැද්ද, මුන්දලම |
|
||
|
32 |
ශාන්ත අන්තෝනි දේවස්ථානය |
කි:තරුණ ව්‍යාපාරය, මදුරන්කුලිය |
032-3263278 |
|
|
|
33 |
මයුලිය දේවස්ථානය |
කිවුල අංක 01, කොට්ටුකච්චිය |
|
||
|
34 |
ශාන්ත සෙබස්තියන් මුනිදු දේවසථානය |
කරුංගාලිචෝලේ, මුන්දලම |
|
||
|
35 |
හින්දු දේවස්ථානය |
කතරගම දෙවිකෝවිල |
කරුංගාලිචෝලේ, මුන්දලම |
077-2427125 |
|
|
36 |
භද්රාකෝවිල |
කරුංගාලිචෝලේ, මුන්දලම |
|
||
|
37 |
වෙනත් |
අයියනායක දේවාලය |
කි:තරුණ ව්‍යාපාරය, මදුරන්කුලිය |
|
|
|
38 |
පුරාණ දේවාලය |
දළුවේගම, ආඬිගම |
|
||
|
39 |
අයියනායක දේවාලය |
උතුරු අඟුණවිල, මහසෙම්බුකුලිය |
077-6673006 |
|
















