සත් වසක් පුරා කුඹුක් සෙවණේ රැදී සිටිමින් යෝධ සෙවණැල්ලක් වී මෙම ප්‍රදේශයේ ජනතාවට මහගු සේවයක් කල සහෘදයෙකුගේ නික්ම යාම...... තනතුරට එහා ගිය අමිල මෙහෙවර නිමා කර නික්ම යන ජනපද නිලධාරි ලලිත් කුමාර මහතාණෙනි ඔබට කුඹුක් සෙවණේ අපගේ සුබ පැතුම්... ![]()
![]()










ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නසත් වසක් පුරා කුඹුක් සෙවණේ රැදී සිටිමින් යෝධ සෙවණැල්ලක් වී මෙම ප්‍රදේශයේ ජනතාවට මහගු සේවයක් කල සහෘදයෙකුගේ නික්ම යාම...... තනතුරට එහා ගිය අමිල මෙහෙවර නිමා කර නික්ම යන ජනපද නිලධාරි ලලිත් කුමාර මහතාණෙනි ඔබට කුඹුක් සෙවණේ අපගේ සුබ පැතුම්... ![]()
![]()









